මගෙ Best Friend කෙනෙක් පොඩ්ඩක් මාත් එක්ක. තරහ වුනා ඒකයි Post එක දාන්න පරක්කු වුනේ.
මේ මගින් අද අපි බලන්නේ වෙබ් පිටුවේ Text එකක් Type කිරිමෙදි එයට අවෂ්ය වන කේතයන්ය. පහත ඇති Codes බලන්න.
<center> = මෙම Code එක මගින් Type කරන Text එක මැදට කර Type කල හැක.
<font size = "10" color = "red"> = මෙම Code එක මගින් Type කරන Text එකෙහි විෂාලත්වයත්(Font size) , පාට වෙනස් කිරීමත් සිදු කල හැක. මෙහි 10 හා red යන තැන් වලට තමන්ට කැමති පාටක් හො අන්කයක් යෙදිය හැකිය .
<B> = මෙම Code එක මගින් Type කරන Text එක Bold කල හැක.
<I> = මෙම Code එක මගින් Type කරන Text එක Italic කල හැක.
<U> = මෙම Code එක මගින් Type කරන Text එක Underline කල හැක.
<br> =මෙම Code එක මගින් Type කරන Text දෙකක් අතර පරතරයක් තැබිය හැකිය.
<br> =මෙම Code එක මගින් Type කරන Text දෙකක් අතර පරතරයක් තැබිය හැකිය.
මෙම බාවිතා කිරිමෙන් පසු එය වැසීම පහත අකරයට සිදු කල යුතුය.
</font>
</B>
</center>
</I>
</U>
මෙම Codes බාවිතා කරන ආකාරය පිලිබද නිදසුනක් පහත දක්වා ඇත.
<center><font size = "10" color = "red"><B>My Web Page</font></B></center>
<br>
<center><font size = "10" color = "red"><B>First Web Page</font></B></center>
<center><font size = "10" color = "red"><B>First Web Page</font></B></center>
තවත් පාඩමකින් නැවත හමු වෙමු.
No comments:
Post a Comment